සිත්තරාවී

 

සිත්තරාවී

W.M.U.D Wanninayake MAPT/21/B1/33

ගැමිකම හා ගමක අසිරිය තවමත් එලෙසම පවතින ගමක ඉපදුනු පියුමි තවමත් පාසල් යන ශිෂ්‍යාවකි.ගැමි පරිසරයේ අසිරිය මෙන්ම ඇයට විවිධ ආර්ථික අපහසුතා හා දුෂ්කරතාවයන්ටද මුහුණ පෑමට සිදුවිය.ගැමිකම හා ගමක අසිරිය තවමත් එලෙසම පවතින ගමක ඉපදුනු පියුමි තවමත් පාසල් යන ශිෂ්‍යාවකි.ගැමි පරිසරයේ අසිරිය මෙන්ම ඇයට විවිධ ආර්ථික අපහසුතා හා දුෂ්කරතාවයන්ටද මුහුණ පෑමට සිදුවිය. කිසි දෙයක් තමාගේ අධ්‍යාපනයට බාධා කර නොගත් පියුමි දිනපතා පාසල් ගියාය.ගමේ සියලු දෙනාම ඇයට ළෙන්ගතු වන්නේ ඇයට  නෙළුම් මලක් වැනි සිනහවක් තිබුණ හෙයිනි.එමෙන්ම ඇයගේ නමටම සරලන රූප සම්පත්තියකටද ඇය හිමිකම් කීවාය.ඇයගේ පාසලේ ගුරුවරුන් හා සිසුන් ඇයට බොහෝ සේ ආදරය කළේ ඇයගේ කීකරු බව හා ඇයට තිබූ කරුණාවන්ත බව නිසාවෙනි .දිනක් පියුමිගේ පාසලේ ගුරුවරු චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබුණි.චිත්‍ර තේරීම සඳහා ආරාධනා කර තිබුණේ ඔවුන්ගේ පාසලෙන් බිහිවූ දැනට ශ්‍රී ලංකාව සිටින දක්ෂතම චිත්‍ර ශිල්පී වූ දේවින්ද මහතාටයි.චිත්‍ර ප්‍රදර්ශනය සඳහා පියුමි සිතුවම් කර තිබුණේ ඔවුන්ගේ ගමෙහි  සුන්දරත්වයයි.ඉගෙනීම මෙන්ම කලා හැකියාවද උපරිමයට ඇති බව පියුමගේ චිත්‍රය දුටු සියලු දෙනා කීහ.ඇයගේ කලා හැකියාව පාසලේ ආදි ශිෂ්‍යයෙකු දේවින්ද මහතා දුටුවේය.දේවින්ද මහතා නිතරගයෙන්ම පියුමිගේ සිතුවම් පළමු ස්ථානය සඳහා තෝරා ගත්තේය.එය පාසලේ සියලු දෙනා ඉදිරියේ අගය කර  සඳහා ත්‍යාගයක් පිරිනමන ලදී.එමෙන්ම දේවින්ද මහතා ඇයව බොහෝ සේ ප්‍රශංසාවට ලක් කළේය.මහත් අමන්දානන්දයට  පත්වූ පියුමි ඇයට පාසල නිමවී නිවසට යාමේදී හමුවන සියලු දෙනාටම ඇගේ ජයග්‍රහණය පැවසුවාය.එදින ඇයට නිදිවර්ජිත රාත්‍රියක් වූයේ තමාට පාසලෙන් හෝ අන් කෙදිනකවත් එතරම් ඇගයීමක් හා ත්‍යාගයක් නොලැබුණ හෙයිනි.පියුමක් වැනි සිනහවක් නිරන්තරයෙන් තම මුව අග රඳවාගෙන සිටින පියුමිගේ සිනහව වෙනදාට වඩා හොඳින් සුපිපුනු නෙළුම් මලක් බඳු විය.නමුත් පසු දින ඇයට පාසලට ගිය පසු අසන්නට ලැබුණු ආරංචිය නිසා තවත් සතුටු වෙනවාද දුක් වෙනවාද යන්න ඇයට සිතාගත නොහැකි විය. එම ආරංචිය වන්නේ දේවීන්ද මහතා ඇයට නගරය පාසලකට යාමට ආරාධනා කර සිටීමයි. බව  දේවින්ද  මහතා පවසා සිටියේ පෙර දින විදුහල්පතිතුමා සමඟයි.එමෙන්ම ඔහු පවසා තිබුණේ සඳහා ඇයට සියලු වියදම් දරන ලෙසයි.ඇයට ලැබීමට තිබුණු වරප්‍රසාද පිළිබඳව සතුටක් තිබුණද ඇය කුඩා කල සිට හැදී වැඩුණු  පරිසරය හා පාසල හැරදා යාමට ඇයට සිත හදා ගැනීමට නොහැකි විය.කෙසේ හෝ දෙමාපියන්ගේ අනුදැනුම ඇතිව දේවින්ද මහතාගේ යෝජනාව ඉතා ආදරණීය ලෙස ඇය ප්‍රතික්ෂේප කළාය. ඇය අකුරු කළ පාසල තරම් තවත් හොඳ පාසැලක් නැතැයි ඇය විශ්වාස කළ නිසාවෙනි.බොහෝ දෙනා ඇයට පැවසුවේ එය ඇය කළ අනුවණ ක්‍රියාවක් බවයි.නමුත් ඇය තම අකුරු කළ පාසල තරම් තවත් හොඳ පන්සලක් නැතැයි කෙසේ හෝ ඔප්පු කරන ලෙස තරයේ සිතා ගත්තාය. සඳහා ඇය මහන්සි වී වැඩ කළාය.එමෙන්ම ඇයගේ සිතේ ඇති බලාපොරොත්තුව වූයේ තම තම පාසලට සේවයක් කිරීම හා තම ගමට සේවයක් කිරීමයි.කෙසේ හෝ ඇය විශ්වවිද්‍යාල වරම් ලබා තම පාසලේ ගුරුවරියක ලෙස පත්වීමක් ලැබුවාය.එය ඇය ලැබූ ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස ඇය සැලකුවාය. නමුත් කිසි දෙයක් තමාගේ අධ්‍යාපනයට බාධා කර නොගත් පියුමි දිනපතා පාසල් ගියාය.ගමේ සියලු දෙනාම ඇයට ළෙන්ගතු වන්නේ ඇයට  නෙළුම් මලක් වැනි සිනහවක් තිබුණ හෙයිනි.එමෙන්ම ඇයගේ නමටම සරලන රූප සම්පත්තියකටද ඇය හිමිකම් කීවාය.ඇයගේ පාසලේ ගුරුවරුන් හා සිසුන් ඇයට බොහෝ සේ ආදරය කළේ ඇයගේ කීකරු බව හා ඇයට තිබූ කරුණාවන්ත බව නිසාවෙනි .දිනක් පියුමිගේ පාසලේ ගුරුවරු චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබුණි.චිත්‍ර තේරීම සඳහා ආරාධනා කර තිබුණේ ඔවුන්ගේ පාසලෙන් බිහිවූ දැනට ශ්‍රී ලංකාව සිටින දක්ෂතම චිත්‍ර ශිල්පී වූ දේවින්ද මහතාටයි.චිත්‍ර ප්‍රදර්ශනය සඳහා පියුමි සිතුවම් කර තිබුණේ ඔවුන්ගේ ගමෙහි  සුන්දරත්වයයි.ඉගෙනීම මෙන්ම කලා හැකියාවද උපරිමයට ඇති බව පියුමගේ චිත්‍රය දුටු සියලු දෙනා කීහ.ඇයගේ කලා හැකියාව පාසලේ ආදි ශිෂ්‍යයෙකු දේවින්ද මහතා දුටුවේය.දේවින්ද මහතා නිතරගයෙන්ම පියුමිගේ සිතුවම් පළමු ස්ථානය සඳහා තෝරා ගත්තේය.එය පාසලේ සියලු දෙනා ඉදිරියේ අගය කර  සඳහා ත්‍යාගයක් පිරිනමන ලදී.එමෙන්ම දේවින්ද මහතා ඇයව බොහෝ සේ ප්‍රශංසාවට ලක් කළේය.මහත් අමන්දානන්දයට  පත්වූ පියුමි ඇයට පාසල නිමවී නිවසට යාමේදී හමුවන සියලු දෙනාටම ඇගේ ජයග්‍රහණය පැවසුවාය.එදින ඇයට නිදිවර්ජිත රාත්‍රියක් වූයේ තමාට පාසලෙන් හෝ අන් කෙදිනකවත් එතරම් ඇගයීමක් හා ත්‍යාගයක් නොලැබුණ හෙයිනි.පියුමක් වැනි සිනහවක් නිරන්තරයෙන් තම මුව අග රඳවාගෙන සිටින පියුමිගේ සිනහව වෙනදාට වඩා හොඳින් සුපිපුනු නෙළුම් මලක් බඳු විය.නමුත් පසු දින ඇයට පාසලට ගිය පසු අසන්නට ලැබුණු ආරංචිය නිසා තවත් සතුටු වෙනවාද දුක් වෙනවාද යන්න ඇයට සිතාගත නොහැකි විය. එම ආරංචිය වන්නේ දේවීන්ද මහතා ඇයට නගරය පාසලකට යාමට ආරාධනා කර සිටීමයි. බව  දේවින්ද  මහතා පවසා සිටියේ පෙර දින විදුහල්පතිතුමා සමඟයි.එමෙන්ම ඔහු පවසා තිබුණේ සඳහා ඇයට සියලු වියදම් දරන ලෙසයි.ඇයට ලැබීමට තිබුණු වරප්‍රසාද පිළිබඳව සතුටක් තිබුණද ඇය කුඩා කල සිට හැදී වැඩුණු  පරිසරය හා පාසල හැරදා යාමට ඇයට සිත හදා ගැනීමට නොහැකි විය. කෙසේ හෝ දෙමාපියන්ගේ අනුදැනුම ඇතිව දේවින්ද මහතාගේ යෝජනාව ඉතා ආදරණීය ලෙස ඇය ප්‍රතික්ෂේප කළාය. ඇය අකුරු කළ පාසල තරම් තවත් හොඳ පාසැලක් නැතැයි ඇය විශ්වාස කළ නිසාවෙනි.බොහෝ දෙනා ඇයට පැවසුවේ එය ඇය කළ අනුවණ ක්‍රියාවක් බවයි.නමුත් ඇය තම අකුරු කළ පාසල තරම් තවත් හොඳ පන්සලක් නැතැයි කෙසේ හෝ ඔප්පු කරන ලෙස තරයේ සිතා ගත්තාය. සඳහා ඇය මහන්සි වී වැඩ කළාය.එමෙන්ම ඇයගේ සිතේ ඇති බලාපොරොත්තුව වූයේ තම තම පාසලට සේවයක් කිරීම හා තම ගමට සේවයක් කිරීමයි.කෙසේ හෝ ඇය විශ්වවිද්‍යාල වරම් ලබා තම පාසලේ ගුරුවරියක ලෙස පත්වීමක් ලැබුවාය.එය ඇය ලැබූ ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස ඇය සැලකුවාය.

Popular posts from this blog